News Line| Off Air
Generic placeholder image

Mar
26

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

780 Views


පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා.

ඒ අනුව නිවාඩු හා දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වන දින තෙක් අවලංගු කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post