News Line| Off Air
Generic placeholder image

Mar
27

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයි – මරණ 24065 ක්

1031 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයි – මරණ 24065 ක්

ලොව පුරා සිටින කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට වාර්තා වන ආසාදිතයින් ගණන පන් ලක්ෂ 31630 දෙනෙකු බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර ‍අමෙරිකාව ලොව වැඩිම රටක් වාර්තා කළ ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරස ආසාදිතයින් 85,000 ක් ලෙස සෞඛ්‍ය වාර්තා පළ වීමත් සමඟයි.

කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පිරිස 24065 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post