ගතවූ පැය 24ක කාලය තුළ කිසිඳු නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ආසාධිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළේ.