News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ලෝකේ උසම ගොඩනැඟිලි, ලෝකෙන්ම හංගපු රහස්…..

1676 Views


ලෝකේ උසම ගොඩනැඟිලි, ලෝකෙන්ම හංගපු රහස්…..

5 S නැත්තං එස් පහ ඡපානය මුළු ලෝකෙටම කියලා දුන්න සංකල්පයක් වුනාට වෙන රටවල් ඡපානෙටත් වඩා 5S මාකට් කලා .සෙයිරි (වෙන් කිරීම) සෙයිතෝන් (පිළිවෙල) සෙයිසො (පිරිසිදුකම) සෙයිකෙත්සු (ප්‍රමිතිය) ෂිත්සුකේ (පවත්වාගෙන යාම) අමුතුවෙන්කියන්න දෙයක් නෑ.5 S ගැන ඔබත් දනනවනෙ.ඒත් ඔබේ කාමරේ, ඇදුම් අල්මාරි‍යෙ, මේසෙ උඩ,පර්ස් එකේ, lap top එකේ phone එකේ පවා ඕන නැති, වැඩකට නැති දේවල් කීයක් නං තියෙනවද?ඔබේ කාමරේ විතරක් නෙමෙයි ගොඩක් තැන් වල එහෙම තමයි.

ලොකු ලොකු ඉංඡිනේරැවො එකතු වෙලා plan ඇදලා,ගනං මිනුම් බලලා අහස උසට හදපු ලෝකෙ උසම ගොඩනැගිලි වල උනත් තත්වෙ ඒකයි.ඇත්තම කියනවා නං ඔය උසයි කියන ගොඩනැගිලි වල වැඩි හරියක් කිසිම වැඩකට ගන්න බෑ.පහලින් තියෙන්නෙ ලෝකේ උස…..ම ගොඩනැගිලි 10 වැඩකට නැති උස ගැන විස්තරේ.

සාමාන්‍යෙයන් ‍ලෝකෙ උසම ‍ගොඩනැගිල්ලක් කියලා නම වැටෙන්න නංගොඩනැගිල්ලක් මීටර් 300 කට වඩා උස වෙන්න ඕනෙ.දැං පේනවා නේද ‍ලෝකෙ උසම ‍ගොඩනැගිල්ල කියලා නම ගහගන්න කරලා තියෙන දේ? ඩුබායි  වල ගුවනෙන් 19% ක්ම එහෙ තියෙන උසම ගොඩනැලි නිසා ඇහිරිලයි තියෙන්නෙ. ඔය පාවිච්ච්යට නොගන්න ඉඩ අයින් කලොත් ලෝකෙ උසම ගොඩනැලි 72න් 60% කටම ඒ නම අහිමි වෙනවා.

සටහන : පාරමී


News Articles
Latest Videos
Most Popular Post