News Line| Off Air
Generic placeholder image

Mar
28

ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5386 ක් අත්අඩංගුවට

800 Views


ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5386 ක් අත්අඩංගුවට

පසුගිය 20 වනදා උදෑසන 06 සිට අද දහවල් 12 දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනේ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ වාහන 1358 ක්ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් බවයි.

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 201 ක් සහ වාහන 65 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post