ලන්ඩන්වල ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.
ඔහු දින ගණනක් දැඩ් සත්කාර ඒකකයේ සිට මෙලෙස ම්යගොස් තිබෙන බව වාර්තා වනවා.