News Line| Off Air
Generic placeholder image

Mar
29

කොරෝනා ගැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කළ අයෙක් CID අත්අඩංගුවට

906 Views


කොරෝනා ගැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කළ අයෙක් CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය  සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකු කුරුණෑගල පොලිස් වසමේ උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවණය වී තිබෙනවා.

සැකකරු හෙට (29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.


News Articles
Latest Videos
Most Popular Post