News Line| Off Air
Generic placeholder image

Mar
29

ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස් කිරීමට පියවර

656 Views


ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස් කිරීමට පියවර

අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන අතර මේ තුලින් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත පාලනය කිරීම සැලකිල්ලට ගෙන බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනූව ලබන 3 වැනිදාට පෙර අනුමැතිය හිමිවූ ඇප ලබා දිය හැකි සියලු රැඳවියන් නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post