මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව බොහෝ රටවල් පුරා ව්‍යාප්ත ව ගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙම වෛරසයට ගොදුරු නොවුණු රටවල් එනම් මෙතෙක් කොරෝනා රෝගීන් වාර්තා වී නැති රටවල් කිහිපයක් පමණක් ඉතුරුව තිබෙනවා.
මේ ඒ දූපත් හා රටවල් කිහිපයයි…
Turkmenistan
Tajikistan
Western Sahara
South Sudan
Sierra Leone
Yemen
Botswana
Malawi
Burundi
Lesotho
Falkland Islands
South Georgia and the south sandwich islands
North korea
Solomon Island
Vanuatu
New Caledonia
Tonga