News Line| Off Air
Generic placeholder image

Mar
29

ලොව ජනගහනය වැඩිම රටවල් 05න් වාර්තා වෙන කොරෝනා රෝගීන්ගේ වාර්තාවක්

1614 Views


ලොව ජනගහනය  වැඩිම රටවල් 05න් වාර්තා වෙන කොරෝනා රෝගීන්ගේ වාර්තාවක්

කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව ජනග්‍රහනය වැඩිම රටවල් 05 වාර්තාවෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවන්ගේ සටහනක් පහත දැක්වේ.

1 . චීනය
ජනගහනය – 1,439,323,776
රෝගීන් – 81,439
මරණ – 3,300

2 ඉන්දියාව
ජනගහනය – 1,380,004,385
රෝගීන් – 987
මරණ – 24

3 ඇමෙරිකාව

ජනගහනය – 331,002,651
රෝගීන් – 123750
මරණ – 2227

4 ඉන්දුනීසියා
ජනගහනය – 273,523,615
රෝගීන් – 1155
මරණ – 102

5 පාකිස්තානය

ජනගහනය – 220,892,340
රෝගීන් – 1495
මරණ – 12


News Articles
Latest Videos
Most Popular Post