News Line| Off Air
Generic placeholder image

Mar
29

කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරෙයි

1584 Views

කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරෙයි

කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු උදෑසන 11: 10 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා.

ඒ දැඩි සීමාවන් යටතේයි.

News Articles
Latest Videos
Most Popular Post