News Line| Off Air
Generic placeholder image

Mar
29

උගුර, කණ, නාසය පිළිබඳ විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

2128 Views

උගුර, කණ, නාසය පිළිබඳ විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයෙන්  විශේෂ නිවේදනයක්

ඉතා හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.

News Articles
Latest Videos
Most Popular Post