News Line| Off Air
Generic placeholder image

Mar
29

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

1235 Views


කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද පස්වරුවේ තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post