ජපානයේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙකු වන කෙන් ෂිමොරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 20 වනදා සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (29) රාත්‍රී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඔහු මියයන විට 70 වන වියේ පසු විය.