News Line| Off Air
Generic placeholder image

Mar
30

දිවයිනේ දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

1700 Views


දිවයිනේ දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මීගමුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙම මරණය දිවයිනේ සිදුවූ දෙවන කොරෝනා මරණය යි.


News Articles
Latest Videos
Most Popular Post