News Line| Off Air
Generic placeholder image

Mar
30

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වැළදෙයි

725 Views


සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වැළදෙයි

සිංගප්පූරු මහකොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකක් කාලයක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන්.

මේ බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post