News Line| Off Air
Generic placeholder image

Mar
30

කොරෝනා ආසාධිතයෙකු හමුවීමෙන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වාට්ටුවක් වැසේ

1207 Views


කොරෝනා ආසාධිතයෙකු හමුවීමෙන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වාට්ටුවක් වැසේ

කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්‍යක්ෂවරයා පැවසුවා.

ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයද නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post