News Line| Off Air
Generic placeholder image

Mar
31

ඉදිරි සති 2ත් 3ත් අතර කාලය ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කල යුතුයි

923 Views


ඉදිරි සති 2ත් 3ත් අතර කාලය ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කල යුතුයි

ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ මෙරට ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

අනාරක්ෂිතව සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් සැරීසැරිමත් සමග මේ පිලිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඉදිරි සති දෙක තුන ඉතාමත් භයානක තත්ත්වයක් උද්ගතවිමට ඉඩ තිබෙන බවත් ඒ මහතා වැඩ් දුරටත් සදහන් කළේය.

ඊයේ (30) පස්වරුවේ මාධ්‍යට කරුණු දක්වමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post