News Line| Off Air
Generic placeholder image

Mar
31

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා ඇවිගන් දිවයිනට එයි

1752 Views


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා  ඇවිගන්  දිවයිනට එයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කෙරුණු ‘ඇවිගන්’ නමැති ඖෂධ පෙති 5000 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

එහි සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඉදිරියේදී අවශ්‍යතාව මත එය රෝහල් වෙත යොමු කෙරෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post