News Line| Off Air
Generic placeholder image

Mar
31

කොරෝනා යැයි සැක සාම්පල 1600ක් පරික්ෂාවට ලක් කෙරේ

1043 Views


කොරෝනා යැයි  සැක සාම්පල  1600ක් පරික්ෂාවට ලක්  කෙරේ

මේ දක්වා කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සදහන් කරනවා. ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවයි මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක් වූ එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post