News Line| Off Air
Generic placeholder image

Mar
31

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

657 Views


තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 107 ක්.

කොරෝනා ආසාදනය වී ඇතැයි සැක පිට පුද්ගලයන් 104 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post