News Line| Off Air
Generic placeholder image

Apr
1

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 9028 ක් අත්අඩංගුවට

830 Views


ඇඳිරි නීතිය කඩ කළ  පුද්ගලයින් 9028 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post