News Line| Off Air
Generic placeholder image

Apr
2

චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට – සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුමරුගෙන් තුති

966 Views


චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට – සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුමරුගෙන් තුති

කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව සුවය ලැබු ඔටුන්න හිමි චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට යොමු වී තිබෙනවා.

71 හැවිරිදි වියේ පසුවන චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වුවද ඔහුගේ රෝග ලක්ෂණ බරපතල මට්ටමට වර්ධනය නොවු බව විදෙස් වාර්තා පැවසුවා.

රෝගී සමයේදී සෞඛ්‍ය සේවකයින් තමාට ලබා දුන් සේවය සම්බන්ධයෙන් චාස්ල් කුමරුන් සිය කෘතවේදීත්වය පල කර තිබෙනවා.

මෙම තීරණාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙවර ප්‍රශංසනීය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post