News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

කොරෝනා වෛරසය වැළදී මියගිය තුන්වන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකෙරේ

850 Views


කොරෝනා වෛරසය වැළදී මියගිය තුන්වන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකෙරේ

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයාගේ දේහය දවල් 12:20 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබෙනවා.

ප්‍රදේශ වාසීන් මීට විරෝධය පලකර ඇති අතර පොලීසිය මැදිහත්ව එය පාලනය කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post