News Line| Off Air
Generic placeholder image

Apr
2

කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළට

979 Views


කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළට

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද දිනයේ රෝගීන් 04 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා.

එම රෝගීන්ගෙන් දෙදෙනෙකු ඊයේ මියගිය කොරෝනා ආසාධිත රෝගීයා ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙක් බව අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post