News Line| Off Air
Generic placeholder image

Apr
3

උදයංග වීරතුංග ඇප මත නිදහස් වෙයි

640 Views


උදයංග වීරතුංග ඇප මත නිදහස් වෙයි

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඔහුට ඇප ලබා දුන්නා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් රුසියානු හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගණදෙනුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකටයි.


News Articles
Latest Videos
Most Popular Post