News Line| Off Air
Generic placeholder image

Apr
3

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 54,000 ඉක්මවයි

731 Views


ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 54,000 ඉක්මවයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 54, 207 දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම ලොව පුරා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 30,324 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post