News Line| Off Air
Generic placeholder image

Apr
4

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවයි

1212 Views


ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවයි

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.

ලොව වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය දෙලක්ෂ 76965 ක්.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,140 දක්වා ඉහළගොස් තිබෙනවා.

ලොව පුරා ආසාධිතයින් සංඛ්‍යාව දස ලක්ෂ 97810 ක් ලෙසයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post