News Line| Off Air
Generic placeholder image

Apr
4

තවත් කොරෝනා ආසාධිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

843 Views


තවත් කොරෝනා ආසාධිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසය වැළදී අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ වන විට රෝගීන් 25 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

ඒ අනුව දැනට ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 159 දෙනාගෙන් මේ වන විට රෝගීන් 129 දෙනෙකු තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post