News Line| Off Air
Generic placeholder image

Apr
4

මෙරට කොරෝනා ආසාධිතයින් 162 දක්වා ඉහළ යයි

717 Views


මෙරට කොරෝනා ආසාධිතයින් 162 දක්වා ඉහළ යයි

මෙරට කොරෝනා ආසාධනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අද හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post