News Line| Off Air
Generic placeholder image

Apr
4

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

713 Views


තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක්.


News Articles
Latest Videos
Most Popular Post