කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 64000 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ද 12,01473 ක් ලෙස වාර්තා වෙනවා.