මාරාන්තික කොරෝනා වෙරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වන්නේ ඇති ඉතාලියේන්ය. මේ අනුව ගතවු පැය 24 තුළ මරණ 681ක් වාර්තා වීමත් සමග එහි රටේ සමස්ත මරණ සංඛ්‍යාව 15,362ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසයෙ අසාධිතයින් වැඩි වශයෙන් වාර්තා වන දෙවන රට වන්නේ ස්පාඤඤයයි. ඇමෙරිකාව තුල ආසාධිත පිරිස ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා. ගතවු පැය 24 තුළ ප්‍රංශයෙ තවත් මරණ 1053ක් වාර්තා වෙනවා.