News Line| Off Air
Generic placeholder image

Apr
5

ප්‍රදේශ කිහිපයකට අද සිට ලබන 14 වනදා දක්වා ඉර මුදුන් වෙයි

1265 Views


ප්‍රදේශ කිහිපයකට අද සිට  ලබන 14 වනදා දක්වා ඉර මුදුන් වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) සිට ලබන 14 වනදා දක්වා හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දහවල් 12.13 ‍ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙණිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

මේ අතර අද දිනයේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව,දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post