News Line| Off Air
Generic placeholder image

Apr
6

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 1327ක් අල්ලයි

608 Views


ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 1327ක් අල්ලයි

ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම කාලය තුළ රථ වාහන 312ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහ හතර දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇදිරිනීති කාලසීමාව තුළ මේ වනවිට පුද්ගලයින් 14795ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3665ක් ‌පොලිස් බාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post