මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි. මේ වන විට කොරෝනා වැලදීමෙන් මෙරට මරණ 06 සිදුව තිබේ.