කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
කොවිඩ් නයින්ටීන් රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය.
රටේ ඇති අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.SHAREFacebookTwitter