දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා තිබෙනවා.
සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුලදී ගබඩා කර ඇති මත්පැන් වෙනත් ස්ථානවලට රැගෙන විත් අධික මිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබුණූ බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.