News Line| Off Air
Generic placeholder image

Apr
7

ඇඳිරි නීතිය උල්ලංඝනය පිරිස 16000 ඉක්මවයි

794 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය පිරිස 16000 ඉක්මවයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත් පිරිස 16124 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාර්තු 20 වන දින සිට අද (07) දහවල් 12.00 දක්වා මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත. මෙම කාලය තුළ වාහන ද 4064ක් අත්අඩංගුවට පත්ව තිබේ.

අද දහවල් 12.00 සිට ගතවු පැය 6 ට පමණක් පුද්ගලයින් 222ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන 73ක් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post