News Line| Off Air
Generic placeholder image

Apr
7

කොරෝනා උපත සිදු වූ වූහාන් තුන් මසකට පසු යළි ගමන් අරඹයි

710 Views


කොරෝනා උපත සිදු වූ වූහාන් තුන් මසකට පසු යළි ගමන් අරඹයි

කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.

කොවිඩ් 19 වෛරසය සීඝ‍්‍ර ලෙස පැතිරයාමත් සමග මාස තුනකට අධික කාලයක් වූහාන් නගරය සමග ඇති සියළු භාහිර සබදතා වළක්වමින් හුදෙකලා කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post