News Line| Off Air
Generic placeholder image

Apr
8

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 17717ක් පොලිස් අත්අඩංගුවට

655 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 17717ක්  පොලිස් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17717ක් බවට පත්ව ති‍‍‍බේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට පත්ව ඇත. එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්.


News Articles
Latest Videos
Most Popular Post