News Line| Off Air
Generic placeholder image

Apr
8

ලොව පුරා කොරෝනා මරණ ගණන 82,000 දක්වා ඉහළට

929 Views


ලොව පුරා කොරෝනා මරණ ගණන 82,000 දක්වා ඉහළට

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 82,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ගත වූ පැය 24 කාලය තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 1966 වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 12000 ක් ඉක්මවා ගොස් තිබෙනවා.

ලොව පුරා කොරෝනා අසධිත ගණන 1,430,516 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post