News Line| Off Air
Generic placeholder image

Apr
8

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

690 Views


කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.

ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post