News Line| Off Air
Generic placeholder image

Apr
9

කොරෝනා ආසදිතව සුවය ලැබූ පිරිස 47 ක් දක්වා ඉහල යයි

783 Views


කොරෝනා ආසදිතව සුවය ලැබූ පිරිස   47 ක් දක්වා ඉහල යයි

නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොරෝනා ආසදිතව සුවය ලැබූ පිරිස 47 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post