News Line| Off Air
Generic placeholder image

Apr
9

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට නීතිපතිගෙන් මාර්ගෝපදේශ

933 Views


සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට නීතිපතිගෙන් මාර්ගෝපදේශ

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට පියවර ගැනීම සඳහා අදාල මාර්ගෝපදේශ නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන්, බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post