News Line| Off Air
Generic placeholder image

Apr
10

දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ යෙදෙන්නන්ට අද සිට වැඩ වරදී

871 Views


දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ යෙදෙන්නන්ට අද සිට වැඩ වරදී

අද සිට දිස්ත්‍රික්ක අතර අවසරයකින් තොරව ගමනාගමනයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කරනවා මෙන්ම නඩු පැවරීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post