News Line| Off Air
Generic placeholder image

Apr
10

කුඩා දරුවන් වෛරසයෙන් බේරා ගැනීමට විශේෂ මුහුණු ආවරණයක්

784 Views


කුඩා දරුවන් වෛරසයෙන් බේරා ගැනීමට විශේෂ මුහුණු ආවරණයක්

මේ වන විට අලුත උපන් දරුවන්ට කොවිඩ් නයින්ටීන් ආසාධනය වීමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

එබැවින් වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා වෛද්‍යවරුන් වැඩි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බැංකොක් හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට කොරෝනා වෛරසය ආසාධනය වැළැක්වීම සදහා විශේෂ මුහුණු ආවරණයක් සකස් කර තිබෙනවා.

එම ආවරණය සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ ඡුායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සීඝ‍්‍රයෙන් සංසරණය වන බව විදෙස් වාර්තා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post