News Line| Off Air
Generic placeholder image

Apr
10

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මිය ගිය සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි

1075 Views


කොරෝනා වෛරසයෙන් ලොවපුරා මිය ගිය සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 100 090 ක්.

වෛරසය ආසාධනය වූවන් 16, 38216 ක් සිටින බව විදෙස් වාර්තා පැවසුවා.

එමෙන්ම වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 369 017 ක් වන අතර මේ වන විටත් කොරෝනා වෛරසය ආසාධනය වී රෝගීන් 49302 ක් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post