News Line| Off Air
Generic placeholder image

Apr
11

ගී‍්‍රන්ලන්තය කොරෝනා සටන ජයගනී

1233 Views


ගී‍්‍රන්ලන්තය කොරෝනා සටන ජයගනී

ග්‍රීන්ලන්තයේ කොරෝනා වෛරස රෝගයෙන් පෙලෙන පුද්ගලයින් 11 දෙනෙකු සිටි අතර මේ වන විට ඔවුන් සියළුදෙනා සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මේ වන විට සක්‍රීය රෝගීන් නොමැති එකම රට බවට ගී‍්‍රන්ලන්තය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post