දෙවන පාසල් වාරය ලබන මැයි මස 11 වනදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි.